Logo
2021 අප්‍රේල් මස 20 වැනි අඟහරුවාදා

ලාංකිකයින් පිරිසක් දිවයිනට





මෙරටට පැමිණීමට නොහැකිව  ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

එම පිරිස ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

පළමු කණ්ඩායම ලෙස 188ක් සහ දෙවන කණ්ඩායම ලෙස තවත් 127 දෙනෙකු එළෙස ගුවන් යානා දෙකකින් ගෙන්වාගෙන තිබේ.

ඔවුන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'