Logo
2021 අප්‍රේල් මස 22 වැනි බ්‍රහස්පතින්දා

හුදකලා බව ප්‍රදේශ දෙකක ඉවත්කෙරේ





කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.

ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'