අද දින 417කට සුවයි
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.
අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 83,870ක් වේ.
රෝහල්ගත රෝගීන් ගණන 2,950 කි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'