ඉරිදා කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මෙරට ට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා මෙරට ට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, අද හලාවත රෝහලේ පැවති උත්සවයක දීය.
ඒ අනුව එන්නත් මාත්‍රා 264,000ක් ලැබීමට නියමිතය.
එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට අවශ්‍ය කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිතය.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'