Logo
2021 අප්‍රේල් මස 17 වැනි සෙනසුරාදා

ඊයේ දිනයේ ආසාදිතයින් 356





කොවිඩ් අසාදිතයින් 356 දෙනෙකු ඊයේ දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් 21 දෙනෙකු විදේශගතව සිය මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 104කි.

ගම්පහ 63ක්, රත්නපුර 35ක් ලෙසද ආසාදිතයින් වාර්තා වී තිබේ. 

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,226ක් දක්වා ඉහළගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'