නව ආසාදිතයන් 190 දෙනෙකු හදුනාගැනේ
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,150ක් දක්වා ඉහළගොස් ඇත.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'