Logo
2021 අප්‍රේල් මස 22 වැනි බ්‍රහස්පතින්දා

අද දිනයේ කොවිඩ් මරණ 5ක්





තවත් කොවිඩ් මරණ 5ක් අද දිනයේ  තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'