Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද තවත් වෙළුම් 22ක් නීතිපතිට





පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් 22ක් අද නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව මේ වනවිට එම වාර්තා වේ සියලුම වෙළුම් අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයාට භාර දී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'