Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අද දිනයේ ආසාදිතයින් 142ක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 142 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742ක් දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'