බන්ධනාගාර තුලින් ආසාදිතයින් 27ක්
බන්ධනාගාර ආශ්රයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ දිනයේ ද වාර්තා වී තිබේ.
මේ වනවිට බන්ධනාගාර ආශ්රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,152ක් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඉන් 4,879 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'