Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

තවත් කොරෝනා ආසාදිතයන් 154ක්





කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද (16) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට හඳුනාගැණුනු සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,392ක් දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'