අද දිනයේ සුවය ලැබූ ගණන 283
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 283 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවයෑමත් සමගය.
එම පිරිසත් සමග මෙරට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,227 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'