Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අද දිනයේ සුවය ලැබූ ගණන 283





මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 86,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 283 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවයෑමත් සමගය.

එම පිරිසත් සමග මෙරට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,227 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'