Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

දිවයිනේ පළාත් කිහිපයකට රාත්‍රී කාලයේදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි





සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් අද රාත්‍රී කාලයේදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

මීට අමතරව වයඹ සහ ඌව පළාත්වලට ද වැසි ඇති විය හැකියි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'