අද දිනයේ ආසාදිතයින් 177
මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අද දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟය.
මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'