Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අද දිනයේ ආසාදිතයින් 177





මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟය.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'