Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

රුවන්පුර අධිවේගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට





රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ කැබිනට් අනුමැතියෙන්, අඩුම ලන්සුව ඉදිරිපත් කළ දේශීය සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමූ බවයි.

අදාළ කොන්ත්‍රාතුව පිරිනැමීම අද (22)  බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'