Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අද දිනයේ ආසාදිතයින් 175ක්





අද දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,375ක් දක්වා ඉහළ ගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'