Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

අද 299කට සුවයි





අද දිනය තුළ ආසාදිතයින් 299ක් දෙනෙක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 87,000 ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,058ක් දක්වා ඉහළ ගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'