Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

තවත් ආසාදිතයින් 235 දෙනෙකු සුවය ලබයි





කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 88,623ක් දක්වා ඉහළගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'