තවත් ආසාදිතයින් 235 දෙනෙකු සුවය ලබයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 88,623ක් දක්වා ඉහළගොස් තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'