Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන්





කොවිඩ් -19 ආසාදිතයන් 278 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගෙන තිබුණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ විදෙස් රටවල සිට පැමිණි 18 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවය.

සෙසු ආසාදිතයින් 260 දෙනා දිස්ත්‍රික්ක 21කින් වාර්තා වී තිබුණි.

යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් නව ආසාදතයින් 88 දෙනෙකු හඳුනාගෙන ඇත. 

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 29 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'