ක්රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට උපදෙස්
ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
ඒ අනුව ක්රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් අදාළ පංච පුද්ගල කමිටුවට බලය හිමිවනු ඇති
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'