Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් තාවකාලිකව වසා දැමේ





යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයකට වසා දැමීමට තීරණය කර ඇති බව යාපනයේ දිස්ත්‍රික් ලේකම් සදහන් කරයි.

යාපනය තුළ පවතින කොරෝනා ව්‍යාප්ත තත්වය හේතු කරගෙන මෙම තීරණය ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'