කෝටි 20ක රත්රං සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවටගෙන තිබේ.
එම රත්රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 20 ඉක්මවන බවට සැක කෙරේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'