Logo

කැලණි ගඟ දුෂණය ගැන යටියන්තොට ප‍්‍රාදේශීය සභාවට චෝදනා

ගලි බවුසර්වලට එකතු කරන වැසිකිළි අපද්‍රව්‍ය කැලණි ගඟට මුදාහරින බවට යටියන්තොට ප‍්‍රාදේශීය සභාවට චෝදනාවක් ඒල්ල වී අැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එක්ව පසුගිය දා කැළිණි ගං ඉවුරේ කිසියම් කටයුත්තක යෙදී සිටියදී අදාළ ගලි බවුසරය සේවකයින් කිහිපදෙනෙකු ද සමග අත්අඩංගුවට ගැණුනි.නමුත් මෙය තමන් සමග පවතින්නා වු පෞද්ගලික අමනාපයක් පිරිමසා ගැනීමට කිහිපදෙනෙකු විසින් ව්‍යාජව නිර්මාණය කළ චෝදනාවක් බව එහි සභාපතිවරයා පවසා සිටී.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 11590399
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 11598949
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9068790
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8968997
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8780180
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'