බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබාදීමෙන් අනතුරුව ලේ කැටිති ඇති වූ පුද්ගලයන් 30 දෙනෙකු අතුරින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය ඖෂධ සහ සනීපාරක්ෂක නිෂ්පාදන නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ එලෙස ලේ කැටිති ඇති වූ සිද්ධීන් 30 ක් වාර්තා වූයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 18 යි දශම 1 ක් ලබාදීමෙන් අනතුරුව බවයි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'