Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාලව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ





සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාලව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අවුරුදු සමය තුළදී සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, සාප්පු සවාරි, නෑගම් ඇතුළු ගමන් බිමන් යෑමේදී අනුගමනය කළ යුතු උපදෙස් එහි සදහන් කර තිබෙනවා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'