Logo
2021 අප්‍රේල් මස 18 වැනි ඉරිදා

මැද පෙරදිග අතරමංව සිටින සංක්‍රමණික ශ‍ුී ලාංකිකයින් 30 000 ක් ආපසු ගෙන්වා ගැනීමට පියවර




මැදපෙරදිග අතරමංව සිටින සහ නිරෝධායන ගාස්තු හේතුවෙන් ආපසු පැමිණි නොහකිව සිටින සංක්‍රමණික කම්කරුවන් 30,000 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
වසංගත වසා දැමීම් හේතුවෙන් රැකියා අහිමිවූ ශ්‍රී ලංකා කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය සහ ලංකාවේ කොවිඩ් නීති රීති වලට අනුව අනිවාර්යයෙන් නිරෝධායනය වීමට නොහැකි වීම  පිළිබඳව මෑත කාලීන වාර්තා ඉස්මතු කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'