Logo
2021 අප්‍රේල් මස 18 වැනි ඉරිදා

විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සභා ගැබ මැදට.. පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්





පාර්ලිමේන්තුවේ දී මීට ටික වේලාවකට පෙර ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය දැක්වූ පාර්ලිමේන්තු නිලධාරීන් සෙංකෝලයේ ආරක්‍ෂාව සදහා ඒ අසලට පැමිණියහ.

සිරගතව සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව ඔවුන් පල කලහ.

විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කලේ කතානායකවරයා තමනට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදෙන බවටයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'