Logo

ශ්‍රී ලාංකික සරණාගතයින් 153ක් රැගත් යාත්‍රාවක් අනතුරේ

ශ්‍රී ලාංකික සරණාගතයින් 153 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ දි අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ක්‍රිස්මස් දූපතට කිලෝමිටර් 250ක් පමණ දුරකින් යුත් මුහුදු ප්‍රදේශයේ දි මොවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ගමන් ගත් පිරිස අතර කාන්තාවන් 32දෙනෙකු හා කුඩා ළමුන් 37 දෙනෙකු ද වන බව වාර්තා වේ.

මෙම සරණාගතයින් ඉන්දියාවේ සරණාගත කදවුරු වල රැදි සිට තව දුරටත් ඒහි රැඳී සිටිමට හැකියාවක් නොමැති බැවින් මෙම පිරිස නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා පැමිණ අැති බව පැවසේ. මෙසේ ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙමින් සිටින අතරතුර යාත්‍රාව අනතුරට ලක්වු බව එම යාත්‍රාවේ සිටින පුද්ගලයෙකු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසා සිටිනුයේ සරණාගතයින් පිළිබඳව දැනට පවතින නීති රාමුවට අනුව කටයුතු සිදු කරන බවය.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 6777
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 8112
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 161718
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 690600
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1409620
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10661312
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10584430
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8386585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8295994
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8111334
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'