පොලිස් නිලධාරීන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් රැසක් ද මීට සහභාගි වී සිටී අතර පොලිසිය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සියලූම ජාතීන් සමගි සම්පන්නව ජීවත් වන බව ලෝකයාට කියා පෑම මෙම පා ගමනේ අරමුණ වූ බවයි. "/>
පොලිස් නිලධාරීන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් රැසක් ද මීට සහභාගි වී සිටී අතර පොලිසිය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සියලූම ජාතීන් සමගි සම්පන්නව ජීවත් වන බව ලෝකයාට කියා පෑම මෙම පා ගමනේ අරමුණ වූ බවයි. "> "සහජීවනයේ පා ගමන" අද කොළඹදී
Logo

"සහජීවනයේ පා ගමන" අද කොළඹදී

ශ‍්‍රී ලංකා පොලිසිය විසින් සංවිධාන කෙරුණු "සහජීවනයේ පා ගමන" අද (28) කොළඹදී පැවැත්විණි. මේ සදහා බෞද්ධ භික්ෂූන්වහන්සේලා, කතෝලික පියතුමන්ලා, හින්දු පූජකවරුන් සහ ඉස්ලාම් මවුලවිවරුන් ද සහභාගි විය. ගාලූමුවදොර පිටියෙන් ආරම්භ වූ මෙම පා ගමන හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය අබියසින් අවසන් විය.

පොලිස් නිලධාරීන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් රැසක් ද මීට සහභාගි වී සිටී අතර පොලිසිය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සියලූම ජාතීන් සමගි සම්පන්නව ජීවත් වන බව ලෝකයාට කියා පෑම මෙම පා ගමනේ අරමුණ වූ බවයි.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 6777
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 8112
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 161718
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 690600
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1409620
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10661311
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10584416
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8386585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8295988
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8111334
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'