Logo

සීෂෙල්ස් රාජ්‍යයේන් ශී‍්‍ර ලාංකිකයන්ට රැකියා අවස්ථා

සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එරට ජනාධිපති ජෙම්ස් මිචෙල් මහතා අතර නිල හමුවක් සීෂෙල්ස් ජනාධිපති මන්දිරයේදී අද (28) පැවැතිණි. එහිදී ශී‍්‍ර ලාංකික වෘත්තිකයන්ට සහ පුහුණු ශ‍්‍රමිකයන්ට සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා ගැනීමටද සාකච්ඡා පවත්වා තිබේ.

එසේම සංචාරක, කී‍්‍රඩා, බලශක්ති, දේශපාලන සබඳතා සහ ආර්ථික ක්‍ෂේත‍්‍රයන් හි ගිවිසුම් හයකටද දෙරටේ නායකයන් මෙහිදී අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය එ්කකය සඳහන් කරයි.

Loading...
දැන්වීම්
නිදහස් අධ්‍යාපනය, ටියුෂන් ව්‍යාපාරය, බාහිර ලෙක්චස් ව්‍යාපාරය, පශ්චාත් උපාධි ලෙක්චස් ව්‍යාපාරය සහ SAITM විරෝධී සටන
- පී .අයි. යාපා
2017-09-15 18:44:06 - 6777
රටම අඳුරේ ගිල්වන විදුලි මාෆියාවේ අැත්ත හා නැත්ත
- ඉන්දික කුමාර
2017-09-14 22:37:07 - 8112
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 161718
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 690600
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1409620
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- විජිත රෝහණ විජේමුණි
2014-06-18 17:22:53 - 10661311
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10584430
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8386585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8295994
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8111334
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'