Logo

වෛද්‍ය සංගමයේ නිලවරණය අවසන්

අද (28) පැවති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය පස්වරු 4ට අවසන් විය.එම නිලවරණය පැවැත්වුයේ එම සංගමයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු තෝරා පත් කර ගැනීම සඳහාය.

කොළඹ දිසා අධිකරණයෙන් සහ ගාල්ල දිසා අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝග දෙකක් හේතුවෙන් තෝරා ගැනීමට නියමිතව තිබුණු උප සභාපති තනතුරු දෙකක් තෝරා ගැනීමට අද දිනයේදී නොහැකි විය.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අද රාත‍්‍රීයේදී ප‍්‍රකාශයට පත් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරසිටී.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12124155
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12135611
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9622710
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9529914
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9356909
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'