Logo

ව්‍යාජ වෛද්‍ය හැඳුනුම්පතක් තබාගත් අයකු ක‍ොටු වේ

වෛද්‍ය සභාවෙන් නිකුත් කළ ව්‍යාජ ලෙස සැකසු හැඳුනුම්පතක් සහ ඖෂධ අලෙවිසැලක් පවත්වා ගෙන යාම සඳහා සකස් කළ සහතිකයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසා සිටී.මෙම සැකකාර පුද්ගලයා පොලිස් සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්දන කොට්ඨාසය විසින් හැටන් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

වෛද්‍ය සභාවෙන් නිකුත් කළ බවට සැකසු ව්‍යාජ සහතික පත් දෙකක් ද ඔහු සතුව තිබී සොයා ගත් අතර සැකකරු මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප සහ රුපියල් 3000ක මුදල් ඇපයක් මත මුදාහැරි බව පොලිසිය සඳහන් කරයි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1302460
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1180947
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1183587
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1174379
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1182001
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'