Logo

වෛද්‍ය පාදෙණිය නැවත වරක් සභාපති වේ

නැවත වරක් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත. මීට ආදාල ඡන්ද විමසීම ඊයේ පැවැත්විණි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඡන්ද 2660ක් ලබා ගනිමින් නැවත වරක් අදාළ ධුරය සඳහා තේරී පත් වු අතර එහි නව ලේකම් ධූරය සඳහා වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා තේරී පත්වී ඇති බවද වාර්තා වෙයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 13278196
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13176271
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 10621865
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 10521540
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10341090
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'