Logo

නයිජීරියාවේ බෝම්බ පිපිරීමක්

නයිජීරියාවේ බවුකි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. බොකෝහරාම් අන්තවාදීන් විසින් මෙම පිපිරීම සිදුකරන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරන අතර තවමත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් විසින් භාරගෙන නොමැත.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1586261
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1439077
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1448952
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1441554
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1451144
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'