Logo

රජරට විශ්වවිද්‍යාලය හෙට විවෘත වේ

උප කුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිර කර තැබීමත් සමග ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ හතරේ අධ්‍යයන කටයුතු යළිත් හෙට ආරම්භ වේ.

සිසුන් පිරිසකට පැන වූ පන්ති තහනම ඉවත් කරන ලෙස බල කරමින් පසුගිය බ්‍රහස්පතින්දා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් විසින් එහි උප කුලපතිවරයා හා ආචාර්ය මණ්ඩලය, උපකුලපති කාර්යාලය තුළ සිරකර තැබිමකට ලක් විය. මේ හේතුවෙන් වසා තැබුණු කළමනාකරණ, සමාජ විද්‍යා, ව්‍යාවහරික විද්‍යා සහ කෘෂිකර්ම විද්‍යා යන පීඨවල අධ්‍යයන කටයුතු මෙසේ යළි හෙට ආරම්භ වනු ඇත.

පන්ති තහනමට ලක් කළ සිසුන් පිළිබඳව ලබන 10 වැනි දා පාලක සභාව කැඳවා සාකච්ඡා කරන බව උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරසිටී.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182112
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185080
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186332
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226379

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339426
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15172241
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15029915
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12513730
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12460767
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12307072
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'