Logo

රජරට සරසවි ආචාර්යවරුන්‍ට තර්ජන

මේ වන විට රජරට සරසවිය‍ේ පවතින තත්ත්වය යටතේ විශ්ව විද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ගේ ජිවිතවලට තර්ජන එල්ල වී ඇති බව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පවසා සිටී. එබැවින් ආචාර්යවරුන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීමට හැකි පරිසරයක් නිර්මාණය වනතුරු රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත් වන බව එම සංගමය පවසා සිටී.

පසුගිය දා එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සිසුන් කණ්ඩායමක් විසින් ප‍්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල තුළ සිරකර ගෙන සිටිම මෙම තීරණයට හේතුවක් වු බව උන්වහන්සේ සඳහන් කරසිටී.

එහෙත් රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනුය‍ේ ආචාර්යවරුන් පවසන ආකාරයේ කිසිඳු ජිවිත තර්ජනයක් ආචාර්යවරුන්ට එල්ල කර නොමැති බවයි. තමන්ට කාටවත් තර්ජනයක් කිරීමට අවශ්‍යතාවයක් න‍ොමැති බවත් තමන් ඉල්ලා සිටිනුය‍ේ සදුදා සිට අධ්‍යන කටයුතු අරම්භ කර ලෙස යැයි එම සංගමයේ සභාපති දිනේෂ් කුමාර සදහන් කරසිටී.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12124121
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12135604
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9622664
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9529893
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9356857
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'