Logo

විපක්ෂ නායකතුමා ධර්ගා නගරයේ සංචාරයක

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා අද(29) එම ප්‍රද‍ේශ වල සංචාරයක නිරත විය.මේ සදහා පක්ෂයේ නියෝජිත පිරිසක් ද නායක තුමා සමග එක්විය.

මුලින්ම කන්දේ විහාරයට ගිය විපක්ෂ නායක තුමා එහි ආගමික වතාවත්වලින් පසු ධර්ගා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට සහ පතිරාජගොඩ විහාරස්ථානයකට ද ගියේය.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 9316
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 134016
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 140059
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 229528
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 617148
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2880413
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2652460
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2668964
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2680981
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2641644
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'