Logo

ලූණුගල පීස්ස රක්ෂිතයේ ගින්නක්

ලූණුගල සහ බඩල්කුඹුර ප‍්‍රදේශ තුළ පිහිටා ඇති පීස්ස රක්ෂිතයේ අද (29) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ. මෙම ගින්නෙන් අක්කර 30ක පමණ භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇති අතර ප‍්‍රදේශවාසීන් පවසා සිටිනුයේ ඇතැම් පිරිස් විනෝදයට සහ සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි. ගින්න නිවා දැමීම සඳහා ප‍්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කටයුතු කර ඇත.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1586406
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1439219
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1449097
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1441826
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1451499
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'