Logo

සිව් දිනකට පසු ජනපති දිවයිනට

මාලදිවයින සහ සී - ෂෙල්ස් රාජ්‍යයන්හි සාර්ථක සිව් දින නිල සංචාරය නිමාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) රාත‍්‍රියේ දිවයිනට පැමිණියේය.

සිව් දින සංචාරයක් සදහා මෙරටින් ගිය ජනාධිපතිවරයා ප‍්‍රථමයෙන් මාලදිවයිනේ සංචාරය කළ අතර අනතුරුව දකුණු අප‍්‍රිකානු රාජ්‍යයක් වන සී - ෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී මාලදිවයින සමග ගිවිසුම් 03 කට අත්සන් කෙරුණු අතර සී - ෂෙල්ස් රාජ්‍යයේදී නව ගිවිසුම් 6 කට ද අත්සන් තැබුණි.

එම සංචාරය නිමාකළ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස හමුදා ගෞරවාචාර මැද සී - ෂෙල්ස් අන්තර් ජාතික ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියහ.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26655
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 27382
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29983
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69921

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 130395
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14450936
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14283279
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11859065
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11738748
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11544816
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'