Logo

ඉරාකයට රුසියාවෙන් ගුවන් සහය

සුන්නි මුස්ලිම් සටන්කාමීන්ට එරෙහිව ඉරාකය ගෙනයන සටනට රුසියාව ගුවනින් සහය ලබාදීමට සුදානම් බව විදේස් ආරංචි මාර්ග සදහන් කරයි.ඒ අනුව සුඛෝයි වර්ගයට අයත් ගුවන් යානා 05ක් බැග්ඩෑක් අගනුවරට පසුගියදා රැගෙන යනු ලැබු අතර ඉදිරි දින 04 තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව සදහන් වේ.

අයිසිස් කැරලිකරුවෝ ඉරාකයේ ප්‍රදේශ කිහිපයක බලය අත්පත් කරගෙන සිටන අතර ඔවුන්ටද පහරදීමට ඉරාකය , රුසියාව සහ බෙලරුසිය සමග අවශ්‍ය යුද උපකරණ මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට අත්සන් තැබුණි.කැරලිකරුවන් යටතේ පවතින ටික්රිට් නගරය යළි අත්පත් කර ගැනීමට ඉරාක හමුදා පසුගිය දින මෙහෙයුමක් ඇරඹු අතර ඒ අනුව ටික්රිට් නගරය මුදා ගැනීමට ඉරාක රජයේ හමුදාවන්ට හැකි වී ඇත.එහෙත් කැරලිකරුවෝ පවසා සිටිනුයේ එය තවමත් අයිසස් කණ්ඩායම යටතේ පවතින බවයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12077749
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12089003
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9574594
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9477258
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9304164
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'