Logo

ඉදිරි දින කිහිපයේ තද වැසි

පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරසිටී.මේ අනුව අද (01) දිනයේදී ද බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙම තද වැසි තත්ත්වය අපේක්ෂා කෙරේන අතර මෙය හම්බන්තොට දක්වා ව්‍යාප්ත විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1029
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 9494
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 242508
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 277183
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 534636
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15926197
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15798934
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13259855
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13205877
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13055350
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'