Logo

නව රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ට ජනපතිට අක්තපත‍්‍ර පිළිගන්වයි.

මෙරටට අලූතින් පත්ව සිටින නව තානාපතිවරුන් තිදෙනා සහ මහ කොමසාරිස්වරු දෙදෙනා අද (01) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත‍්‍ර පිළිගන්වනු ලැබිණි.

ඒ නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝටන්, මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්වරිය ලෙස සහියා සරීර්, සහ තානාපතිවරුන් ලෙස ජෝර්දානයේ - හසෙමයිට් රාජධානියේ හසන් මහමුද් මොහොමඞ් අල් ජවමේ, බොස්නියා හා හර්සගොවිනා හි සබිට් සුබාසික් සහ භූතාන් රාජ්‍යයේ තානාපතිනිය ලෙස පෙමා වොදන් යන අය වේ.ජනාධිපති කාර්යාලයේදී මෙම නව තානාපතිවරු හා කොමසාරිස්වරු අක්ත පත‍්‍ර පිළිගැන්වීම සිදු කළහ.

වසර 30 ක ත‍්‍රස්තවාදී උවදුර පරාජය කිරීමෙන් පසු දැන් රට තුළ සාමය හා ස්ථාවරත්වය තහවුරු වී ඇතැයි මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙත ප‍්‍රකාශ කළේය.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 209
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 13012
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 260339
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 264347
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 265559
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15555359
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15418020
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12889035
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12833783
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12682792
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'