Logo

ව්‍යාජ වාහන සහතික දී කොටු වේ

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට අයත් ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කරමින් වාහන හිමියන්ට සහතික පත් නිකුත් කළ පුද්ගලයෙකු පන්නිපිටිය ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගැනීමට විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත් විය.

සැකකරු ඊයේ(30) නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07වනදා දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි. මෙම සැකකරු යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සැරයන්වරයකු බවට පොලිසිය කළ මූලික විමර්ශණයේදී කරුණු අනාවරණය වී ඇති අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ සම්බන්දව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 154019
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 251035
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 301882
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 469610
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1337496
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19060449
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18263960
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14449877
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14374741
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14268385
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'