Logo

සංයුක්ත දීමනාව ඉල්ලා විරෝධතා

පසුගිය යුද සමය තුළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හේතුවෙන් මියගිය පොලිස් නිලධාරීන්ට හිමිවිය යුතු සංයුක්ත දීමනාව ඉල්ලා අද (01) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විණි. ශ‍්‍රී ලංකා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය කොළඹ - කොටුව දුම්රිය ඉදිරිපිට පොස්ටර් සහ දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාගෙන් ඒ පිළිබදව කළ කරුණු විමසීමකදී ඔහු පවසා සිටියේ අදාළ ගැටළුව විසඳීම පිළිබඳව මේ වනවිටත් ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි. අමාත්‍ය මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කොට එම සංයුක්ත දීමනාව ලබාදීමට පියවර ගන්නා බව එතුමන් එහිදී වැඩි දුරටත් පවසා සිටියේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19643232
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18862795
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15025218
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14940559
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14813626
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'