Logo

දැයට කිරුළ මූලික ඉදිකිරීම් ලබන 09 වනදා සිට

දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ මුලික ඉදිකිරීම් ලබන 09 වනදා සිට මාතර කඹුරුගමුව සහ සරසවි පෙදෙස කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිතය. මේ සදහා වැල්ලමඩ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආශ‍්‍රිතව අක්කර 24 ක භූමියක් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කිරිමට නියමිත අතර කඹුරුගමුව කොටවිලවත්තේ අක්කර 145 ක භූමියක් නව ගොඩනැගිලි ඉදිකිරිම සදහා යොදාගැනේ.

මාතර දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, පසුගියදා පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාල අංශ වෙත දැනුම් දී ඇති අතර ලබන දෙසැම්බර් 31 වනදා වන විට සියලු සංවර්ධන කටයුතු නිමකිරිමට සැලසුම් කර ඇත.

හම්බන්තොට, මාතර, රත්නපුර සහ ගාල්ල දිස්ත‍්‍රික් මුලික කරගනිමින් 2015 වසරේ දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 152682
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 248091
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 298368
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 465616
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1330105
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19053307
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18258105
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14443716
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14368775
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14262512
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'