Logo

රාගම හෙද වර්ජනය නිමයි

හෙද හෙදියන් රාගම ශික්‍ෂණ රෝහලේ දී සිදුකල වැඩ වර්ජනය අවසන් කර තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසා සිටී. ඒ අනුව ඊයේ රාතී‍්‍ර 7න් පසු සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට උපදෙස් ලබා දී අැති අතර දුරබැර පෙදෙස්වල සිට සේවයට වාර්තා කරන අය අද උදෑසන සිට සේවාවේ නිරත වීමට නියමිතය.

සිය සාමාජිකයින්ගේ ආරක්‍ෂාව සහතික කිරීමටත් විනය කඩ කල අය සම්බන්ධයෙන් විනය පරික්‍ෂණ විධිමත්ව පැවැත්වීමට පරිපාලකයින් කටයුතු කරනු ඇතැයි ද එසේ නොවුනහොත් වැඩ වර්ජනයක් නැවත ආරම්භ කිරීමට සංගමය සුදානම් බව ද සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටී.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප‍්‍රධාන හෙද නිලධාරිනිය භාරයේ ඇති අත්සන් ලේඛනයේ අත්සන් නොකිරීම මෙම ආරවුල ඇති වීමට හේතු වී අැත.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 3550
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38012
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 65186
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 142344
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 579325
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16346440
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16267194
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13661664
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13603439
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13491400
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'