Logo

රසකාරක 19ක ආනයනය තහනම්

වහාම ක්‍රියාත්මකව වන පරිදි මෙතෙක් මෙරටට ආනයනය කරන ලද රසකාරක වර්ග 19ක් ඊයේ(01) සිට තහනම් කරඅැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසාසිටී. මෙම රසකාරක වර්ග ශරීරයට අහිත කර බව, ලොව පුරා කරන ලද පරික්ෂණ වලින් තහවුරු වී ඇති බැවින් ඒවා තහනම් කිරීමට කටයුතු කොට අැත.

එහෙත් මෙම රසකාරක 19 අතර "මොනෝසෝඩියම් ග්ලුටමේට්" නැමති රසකාරකය ශරීර සෞඛ්‍යයට අහිතකර බව තහවුරු කරගෙන නොමැති බැවින් එම රසකාරකය ආනයනය තහනම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. "මොනෝසෝඩියම් ග්ලුටමේට්" රසකාරකයක් නොව, රස ප්‍රභවයක් වන අතර මෙය බොහෝ ස්වාභාවික ආහාරවල අන්තර්ගත වන ඒවා ආහාර වලින් වෙන්කර වැඩිදියුණු කර පවුඩර් ආකාරයට ආහාරයට යොදා ගැනීමක් සිදුවේ.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 9053
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38664
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 66119
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 144359
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 586017
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16357380
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16277549
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13669445
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13610944
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13499347
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'