Logo

සංජීවගේ අපහාසයට ෆොන්සේකා මිලියන 500ක් ඉල්ලයි

පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා‍ තමාට අපහාස වන අයුරින් සංජීව සමරසිංහ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා කටයුතු කළා යැයි රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද (02) අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

පසුගිය කාලයේදී සංජීව සමරසිංහ විසින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් කටයුතු කළ බවත් මේ නිසා ඔහුට එන්තරවාසියක් යැවූ අතර නමුත් ඊට ද පිළිතුරක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව එම පක්ෂය සඳහන් කරසිටී.‍

ෆොන්සේකා මහතා ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන බව කියමින් පසුගිය කාලයේදී සේවයෙන් ඉවත් වු බව කියන සංජීව සමරසිංහ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සේවයෙන් ඉවත් වූ බව ෆොන්සේකාගේ පාර්ශවය පවසා සිටී.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182168
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185203
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186413
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226477

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339609
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15179226
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15035222
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12519471
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12466436
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12313081
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'