Logo

රජරට විශ්වවිද්‍යාලය යලිත් වැසේ

 රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියළු පීඨ යළි දින නියමයක් නොමැතිව වසා දැමුණි. ඒ අනුව හෙට (03) පස්වරු 4 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවට දැනුම් දී තිබෙන බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය පෙරේදා යළි විවෘත කෙරුණු අතර එහෙත් ආචාර්යවරුන් දේශන වර්ජනය කිරීම හේතුවෙන් අධ්‍යයන කටයුතු සිදුනොවූ නිසා විශ්ව විද්‍යාලය යළි වසා දැමුණු බව උපකුලපතිවරයා සදහන් කරයි.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කරනුයේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු නිසා තමන් සඳුදා සිට අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත් වු බවයි. ඊට අද වනවිට අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති 3 ක්ද සහය දක්වා තිබේ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20126076
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19381071
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15541446
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15422891
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15327301
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'