Logo

දකුණු අප්‍රිකාණු තරග සංචාරයෙන් චන්දිමාල් හැලේ

එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද තේරුම් කමිටුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර හිටපු විස්සයි 20 නායක දිනේශ් චන්දිමාල් එම කණ්ඩායමට ඇතුලත්කොට නැත. මේ අතර කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩාකිරීම ද ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තීරණය වනු ඇත. එමෙන්ම දිගු කලක් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩ නොකල ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් නායක උපුල් තරංග මෙවර තරගාවලියට ඇතුලත් වී තිබේ. කණ්ඩායම මෙසේය - ඇන්ජලෝ මැතිව්ස්‌(නායක), ලහිරු තිරිමාන්න, ටී.එම්.ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්‌කාර, කිත්රුවන් විතානගේ, මහේල ජයවර්ධන, අශාන් ප්‍රියංජන්, උපුල් තරංග, සච්ත්‍ර සේනානායක, රංගන හේරත්,අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග,සුරංග ලක්‌මාල්

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182359
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185429
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186589
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 228506

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 343081
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15195744
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15048908
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12530144
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12476975
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12324203
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'